ජනවාරි මාසයේදී ඇමරිකානු බලධාරීන් සහ ඉරානය අතර රහස් සාකච්ඡා පැවැත්වුණ බව ප්‍රකට ෆයිනෑන්‍ෂල් ටයිම්ස් පුවත්පත වාර්තාකරනවා.

ඕමානයේ මැදිහත්වීමෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවලදී ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇති අතර වඩාත්ම වැදගත් අවධානය යොමුව ඇත්තේ රතු මුහුදේ හූති ප්‍රහාරයන් පිළිබඳව බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content