සෝමාලියාව විසින් අමෙරිකාවට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 1.1කට වැඩි ණය ප්‍රමාණයක් ඔවුන් විසින් අවලංගු කරන ඇති බව සෝමාලියානු රජය නිවේදනය කළා.

එය සෝමාලියාව විදේශ රටවලට ගෙවීමට ඇති සමස්ථ ණය වලින් හතරෙන් එකක කොටසක් ලෙසයි දැක්වෙන්නේ

දිගුකාලීන අර්බුද රැසකට මුහුණ දී සිටින සෝමාලියාවට මෙය මහත් අස්වැසිල්ලක් වන බවයි ජනාධිපති, හසන් ෂෙයික් සදහන් කළේ.

WhatsApp Group

Skip to content