ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සංගීත උළෙලකදී සමූහ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

මෙහිදී වෙඩි තැබීම සිදු කළ පුද්ගලයෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content