එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව 2023 සිට 2025 දක්වා කාලය සදහා හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයේ කටයුතු කරනු ඇති.

කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සදහා වන කොමිසමේ 59 වන රැස්වීමේ දීයි මේ බව හරින් ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇතතේ.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද අදහස් පලකර තිබුණා.

අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම සංචාරක කර්මාන්තයේ සුවිශේෂි උත්සහයන් සහ දායකත්වය පිළිබද සාක්ෂියක් වන බවයි.

 

WhatsApp Group

Skip to content