ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු එළඹෙන නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි .

ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම ද විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content