මේ වසරේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 පසුගිය පැය 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමේ පවතින නමුත් ගෙවුණු පැය 24 තුළ කුරුණෑගලින් වාර්තා වූ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38යි දශම 5 සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයත් අභිබවා ගොස් තිබේ.

 

WhatsApp Group

Skip to content