රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක්2024-09-21 පෙරවරු 7:42
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය කුරුණෑගලදී පැවැත්වුණා. කුරුනෑගල සත්‍යවාදී පිටියේදීයි මෙම ජන රැලිය පැවැත්වුණේ. ඊට සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.