සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් වෙනුවෙන් භාණ්ඩාගාරය සෑම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2023 අය වැය මගින් අවස්ථා දෙකකදී අනෙකුත් අමාත්‍යාංශවල මුදල් කපා හැර සෞඛ්‍යය අංශයේ වියදම් සදහා එකතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/RANJITH-SIYABALAPITIYA-EDIT.mp3?_=1

අත්‍යවශ්‍ය නොවන ඖෂධ ආනයනය සදහා රජය මුදල් යොදවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/PATALE-CHAMPIKA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content