ආපන ශාලා සහ අවන්හල්වල ආහාර පාන මිල ගණන් වැඩිකරන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කලේ ජල සහ විදුලි බිල මෙන්ම අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස ආහාර පාන මිල ගණන් ඉහල දමන බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලද සංශෝදනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content