ගැස් මිල අඩු කලද අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩු නොවු බැවින් තමන්ට ආහාර පාන අඩු මිලට ලබාදිය නොහැකි බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පවසනවා.

බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන බවයි ඔහුන් පවසන්නේ.

ඒ හේතුවෙන් තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන් පැවසුවා.

https://www.vnews.lk/storage/2023/07/APANA-SHALA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content