2025 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම මෙම ව්‍යාපෘති අතර ප්‍රමුඛත්වය හිමිව තිබෙනවා.

එමෙන්ම දැනට සිදු කරමින් පවතින ව්‍යාපෘති සදහා අඛණ්ඩව අරමුදල් සැපයීමට ද සූදානම් බවයි ආසියානු සංවර්ධන බැංකුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content