ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ඔක්තෝබර් 18 වන දා සිට 20 වන දා දක්වා පැවැත්වෙන 28 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික දැල් පන්දු තේරීම් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් කැළණියේදී පැවති මෙම අවසන් තේරීම් සඳහා සහභාගි වී ඇත්තේ තේරීම් කමිටුවේ නිලධාරින් සිව්දෙනෙකු පමණයි.

ශ්‍රී ලංකාව ශූරතාවය දිනාගත් පසුගිය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩාමට නායකත්වය දුන් ගයංජලී අමරවංශ වත්මන් එහි නායිකා දුලංගි වන්නිතිලක ඇතුළුව එහි ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 6 දෙනෙකු මෙවරත් කණ්ඩායමට නිර්දේශ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content