ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග වැදීමටයි කටයුතු යොදා ඇත්තේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content