ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් ෆෝ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි.

අද තරගය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගයක් පැවැත්වුණ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

එමෙන්ම සුපර් ෆෝ වටයේ මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පාකිස්ථානය හමුවේ පරාජයට පත්වුණා.

WhatsApp Group

Skip to content