ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 3 ට ආරම්භ කිරිමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධවලට ගොදුරු වීම සහ බංග්ලාදේශයට එරෙහිව කණ්ඩායමේ සූදානම පිළිබදව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/08/DASUN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content