ආසාද්මිකතාවක් හේතුවෙන් අනුරාධපුර , තිරප්පනේ විදුහලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

අදාළ පාසලේ විදුහල්පතිවරයා පැවසුවේ හතරවන ශ්‍රේණියේ සිසුන් පිරිසකට මෙම ආසාද්මිකතාව හටගෙන ඇති බවයි.

එම සිසුන් මේ වන විට මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content