ආසාත්මිකතාවක් හේතුවෙන් මහ ඔය – නිලොබ මහා විද්‍යාලයේ සිසුන් 45 ක් පමණ රෝහල් ගත කර තිබෙනවා.

රජය මගින් ලබාදෙන උදෑසන ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට මෙම ආසාත්මිකතාවය හට ගෙන ඇති බව සඳහන් .

ආසාත්මිකතාවට ලක් වූ දරුවන් ප්‍රතිකාර සඳහා මහඔය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content