දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.
කොළඹ පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්වන විට 91 වැනි වියේ පසු වුණා.
2015 වසරේ සිට 2018 වසර දක්වා ඒ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ නිවාඩු අනුමත කර ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ මහතා සම්බන්ධ නොවීමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content