ආරථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත් ඵලදායිතා වර්ධනයත් අත්පත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් මේ බව සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content