රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා නව ක්‍රමවේද රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම තරගකාරිත්වය හඳුනා ගනිමින් කටයුතු කිරීම ද අනිවාර්ය වනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content