මෙරට ආරක්ෂක අමාත්‍යංශය චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසනවා .

අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සහ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අතර පරස්පරතා පවතින බවද ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා .

https://www.vnews.lk/storage/2023/09/JUDE-KRISHANTHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content