ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මේ වසර සඳහා වු අමෙරිකානු ඩොලර් බිලියන 01 අයෝජන ඉලක්කය මේ වන විට සපුරා අවසන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අදාළ ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළදීම අවසන් කිරීමට ආයෝජන මණ්ඩලයට හැකිවු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා.

රජය සමග ආයෝජන ගිවිසුම්ගත ආයෝජකයින් ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content