ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයක සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකෙරන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content