සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයින්ට හිමි වනවා .

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35 ක මිලකට බිත්තර මිලදී ගත හැකි බවයි.

සුපිරි වෙළෙඳසැල්වලින් රුපියල් 40 ක මිලකට ද බිත්තර මිලදී ගත හැකි බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ .

https://www.vnews.lk/storage/2023/07/SHANTHA-NIRIELLA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content