ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි විධයක සභික නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ තුලින් ජනතාව පිඩාවට පත් වන බවයි.

කොලොම්බදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව අවධරණය කළා.

https://www.vnews.lk/storage/2023/07/NALINDA-JAYATHISSA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content