වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව එලි දක්වා තිබෙනවා.

එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

මෙම දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව පිලිබද ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක්ව පැවති ජනතා ප්‍රසාදය මේ වන විට සියයට 24 දක්වා ඉහළගොස් ඇති බව අදාල් වාර්තාවේ සදහන් .

WhatsApp Group

Skip to content