ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට කැඳවා තිබෙනවා.

ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

අද පස්වරු 6 ට ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content