නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කලේ .
මියයන විට ඒ මහතා 81හැවිරිදි වියේ පසුවුණා.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

WhatsApp Group

Skip to content