ලෝක මස්තිෂ්ක දිනය මෙම මස 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ආඝාතය වළක්වා ගැනීම යන්නයි.
මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ පැවැත්වුනා.

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා එහිදී සඳහන් කළේ, මෙම රෝගී තත්ත්වය නිවාස තුලදීම හඳුනාගැනීම ඉතා වැදගත් බවයි. එවන් තත්වයක් නිරීක්ෂණය වූ වහාම හැකි ඉක්මනින් රෝහල්ගත වෙන ලෙසයි වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කලේ.

https://www.vnews.lk/storage/2024/07/GAMINI-PATHIRANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content