බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවිකාවක් ඇතුළු තැරැවුකරුවන් තුන්දෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනුයි.

එක්දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සදහා පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා.

අදාළ පුද්ගලයාගෙන් එක්දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීම සදහා රුපියල් හතලිස් දෙදහසක මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content