ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා අද සිට සීමා කර තිබෙනවා.

ඒ අනුව එම කාර්යාලයෙන් අද සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණයි.

සේවා ලබා ගැනීම සදහා මෙම කාර්යාලයට දෛනිකව විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content