2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන නිකුත් කර තිබෙනවා.

ඊයේ දිනයේදී මෙම කාලසටහන නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ.

විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා.

2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැතවීමට කටයුතු යොදා තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content