අස්වැසුම ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් අද දිනයේ ගෙවන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි .

මේ අතර ලබන ජනවාරි මාසයේ සිට අස්වැසුම දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කරන බව එම මණ්ඩලය පවසනවා.

WhatsApp Group

Skip to content