අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ප්‍රතිලාභීන්ගෙන් සියයට 95 කගේ පමණ තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවද ඔහු පැවසුවා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-SIYBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content