ලබන ජනවාරි මාසයේ සිට අස්වැසුම දෙවන වටය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කරන බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි .අස්වැසුම ප්‍රතිලා

භීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් 15 වැනිදා වන විට සහ, ඔක්තෝම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් මාසය අවසානයේ සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content