අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා.

දෙවන අදියරේදී අයදුම්පත්‍ර හාරලක්ෂ 75000ක් තමන් වෙත ලැබී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ.

පළමු අදියරේ දී එම මණ්ඩලයට අයදුම් පත්‍ර ලක්ෂ 34ක ප්‍රමාණයක් ලැබී තිබුනා.
ඉන් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලක්ෂ 18ක් සුදුසුකම් ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content