අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරය මෙම අදහස් පල කළා.

පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක්වුනා.

එමෙන්ම අලෙවිය හා ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content