නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි අස්වැසුම් ප්‍රතිලාභින් අද දින එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින බව වාර්තා වුණා .

අස්වැසුම ප්‍රතිලාභින්ට ඔහුන් කැමති බැංකුවක බැංකු ගිණුමක් ආරම්භ කිරිම සදහා නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගි් නිකුත් කරනු ලබන අස්වැසුම් ප්‍රතිලාභි ලිපිය ලබා ගැනිම සදහා විශාල පිරිසක් දිගු පොලිම් වල රැදි සිටියා.

පොලිම් වල රැදි සිටි පිරිසට පරිබාහිරව පිරිසක් එම ලිපිය ලබා ගැනිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුලට පිවිසිමට උත්සහ කිරිමේදි ප්‍රතිලාභින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුුුණා.

පිරිස පාලනය කිරිම සදහා නොර්වුඩ් පොලිසියේ නිලධාරින් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයට යොදවා තිබුණා.

WhatsApp Group

Skip to content