සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම පිළිබදව කණගාටුව පළ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

කෙසේ වෙතත් රෝහිණි කවිරත්න මහත්මිය එහිදි ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබදව වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇති නමුත් එම ප්‍රශ්නය විමසීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/03/SUSIL-ROHINI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content