මෙම දිනවල සෑම එළවඵවකම තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙම දිනවල විශාල වශයෙන් එළව`ඵ තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිලගණන් පහත වැටී ඇති බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් සදහන් කළේ.

මේ අනුව රුපියල් 350 කට අලෙවි වූ රතු `ඵණූ කිලෝවක් රුපියල් 110 ක මිලකට අලෙවි වන බව සදහන්.

එමෙන්ම බෝංචි රුපියල් 120 කටත්, කැරට් රුපියල් 200 ටත්, තත්කාලි රුපියල් 120 කටත්, රාබු 50 කටත්, කැකිරි සහ පිපිඤ්ඤා රුපියල් 30 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත්, මා`ඵමිරිස් රුපියල් 350 කටත් ආදි වශයෙන් මිල ගණන් පහත වැටී තිබෙනවා.

WhatsApp Group

Skip to content