එළඹෙන සිංහල අලුත් අවුරුදු නිවාඩු සමයේදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් අඩුපාඩුවකින් තොරව රට තුළ පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊට අදාළ රජයේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content