අවිහිංසාවාදයේ මුලදර්ම මත රට තුළ යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එකමුතුභාවය තුළින් රට මුහුණ දුන් අභියෝග ජය ගැනීමට හැකි වූ බවයි.

රටක නීතිය හා සාමය ආරක්ෂා වීම ආර්ථික ගමන වේගවත් කරනු ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/DINESH-GUNAWARDANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content