පසුගිය දින දෙකක කාලය තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඉන් ගස් 100ක් පමණ ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content