සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content