විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි .

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි .

එම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.

WhatsApp Group

Skip to content