රට පත්ව තිබූ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජපානය ලබාදුන් සහයෝගය අගය කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

තෙදින නිල සංචාරකයක නිරත වූ ජපාන විදේශ අමාත්‍යවරිය වන යොකෝ කමිකාවා සමග පැවති සාකච්ඡාවකදියි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදි මෙරට ක්‍රියාත්මක ජපන් ආයෝජන ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස ද විදේශ කටයුතු අමාත්‍යවරයා ජපානයට ආරාධනයක් සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content