සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී මෙරට අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට සැළසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content