පුද්ගලයින් දෙදෙනෙකු අල්- කුරානයට හානි කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් පාකිස්ථානයේ නැගෙනහිර පංජාබ් ප්‍රාන්තයේ ජරන්වාලා ප්‍රදේශයේ ගැටුම් හටගෙන තිබෙනවා

එහි දී කතෝලික දේවස්ථාන 10කට ගිනි තබා ඇති අතර කිතුනුවන්ගේ නිවාස රැසකට ද හානි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

අල් – කුරානයට අපහාස කිරීම පාකිස්ථානයේ මරණ දඩුවමට යටත් කළ හැකි වරදක් වන බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content