අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පැමිණිලි ඉහළගොස් ඇති බව අල්ලස් හෝ දුෂණ විර්ශන කොමිසම පවසනවා.

පසුගිය මාස 06 තුළදී පමණක් පැමිණිලි 1405ක් ලැබී ඇති බව අල්ලස් කොමිසම සදහන් කළා.

ඒ අතරින් 1129ක් විමර්ශනය සදහා යොමු කර තිබෙනවා.

එමෙන්ම අල්ලස් කොමිසමේ වැටලීම් අංශය විසින් සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොමිසම සදහන් කළා.

 

WhatsApp Group

Skip to content