අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් වැලිසරදී සැකකාර සැරයන්වරයා අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු මහබාගේ පොලීසියට අනියුක්තව සේවය කළ අයෙක් බව සඳහන්.

WhatsApp Group

Skip to content